ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහාය වන බව විදෙස් තානාපතිවරුන්ගෙන් ජනපතිට සහතිකයක් September 22, 2022
ජනපතිගේ එක්සත් රාජධානී සංචාරයට අදාළව පළවන සාවද්‍ය තොරතුරු පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි. September 20, 2022
සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම් September 20, 2022
විස සහිත හාල් ලංකාවට ගෙනා බවට ඉරිදා මව්බිම හා ඉරිදා අරුණ පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර මහතා පෙන්වා දෙයි. September 18, 2022
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් September 18, 2022
මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබූ ක්‍රිකට් – දැල්පන්දු සහ පොදුරාජ්‍ය මණ්ඩලිය පදක්කම්ලාභීන් ජනපතිගේ ඇගයීමට September 17, 2022
ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරනවා – ජනපති September 16, 2022
ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – ජනපති September 14, 2022
සංචාරක හා උසස් අධ්‍යාපන ක්ෂේත්රයන්ට ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්වීපාර්ශ්වික එකඟතාවක් September 14, 2022
මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබූ ක්‍රිකට් – දැල්පන්දු ශූරයන් රථ පෙළපාළියකින් හෙට (13) කොළඹට September 12, 2022
2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්. September 11, 2022
ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම් … September 11, 2022
ශ්‍රී ලංකාව තරඟකාරී අපනයන වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරනවා – සමන්තා පවර් මහත්මිය හමුවූ අවස්ථාවේ ජනපති කියයි. September 11, 2022
රාජ්‍ය වියදම් කළමනාකරණයට යටත්ව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රාජකාරී කටයුතු සඳහා පහසුකම් සැලසේ. September 9, 2022