Follow Us:

Monday, Mar 31

ජනාධිපති ලේකම් කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා වේ. ජනාධිපති කාර්යාලය “ජනාධිපති ලේකම් කාර්යාලය”,වෙතින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලන හා ආයතනික රාමුව සපයනු ලැබේ.
 
වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මීට වසර 82 කට පෙර, පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “අයෝනියානු ශෛලීයට“ අනුව නිර්මාණය කර ඇති අකර පෙනුමෙන් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා“ නම් ග‍්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.

පුවත්

මාර්තු 31, 2025

ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩය

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන්…
මාර්තු 30, 2025

“ක්ලීන් ශ්‍රී ලංකා” නාගරික වනාන්තර ව්‍යාපෘතිය කැලණි…

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ…
මාර්තු 28, 2025

ජනපති සහ ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශවල…

නුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් ජනාධිපති…
මාර්තු 28, 2025

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට…

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව…
මාර්තු 25, 2025

විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විශාඛා විද්‍යාලයේ…

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක…
මාර්තු 24, 2025

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර…

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර…
Top