Follow Us:

Thursday, Apr 10

ජනාධිපති ලේකම් කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා වේ. ජනාධිපති කාර්යාලය “ජනාධිපති ලේකම් කාර්යාලය”,වෙතින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලන හා ආයතනික රාමුව සපයනු ලැබේ.
 
වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මීට වසර 82 කට පෙර, පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “අයෝනියානු ශෛලීයට“ අනුව නිර්මාණය කර ඇති අකර පෙනුමෙන් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා“ නම් ග‍්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.

පුවත්

අප්‍රේල් 9, 2025

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් හෙට (10) ජනපති…

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
අප්‍රේල් 9, 2025

අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට…

• අල්ලස හා දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් • දූෂිත…
අප්‍රේල් 8, 2025

කොළඹ, නැගෙනහිර හා ග්‍රේටර් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති…

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව…
අප්‍රේල් 8, 2025

මහින්ද සිරිවර්ධනගේ “Sri Lanka’s Economic Revival”- Reflection…

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රචිත “ Sri Lanka’s Economic Revival” Reflection on…
අප්‍රේල් 8, 2025

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති…
අප්‍රේල් 7, 2025

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා…

- විශේෂ කාර්ය බලකායේ 82 වන කණ්ඩායමේ විසිර යාමේ උලෙළට එක් වෙමින් ජනපති කියයි නීතිය,…
Top