Presidential Secretariat of Sri Lanka

රාජ්‍ය අමාත්‍යවරු

 

Name

Portfolio

1.   ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, පා.ම. විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
2.   ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා, පා.ම. මුදල් රාජ්‍ය අමාත්‍ය
3.   ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, පා.ම. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
4.   ගරු දිලුම් අමුණුගම මැතිතුමා, පා.ම. ආ‍යෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
5. ගරු කනක හේරත් මැතිතුමා, පා.ම. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
6. ගරු ජානක වක්කුඹුර මැතිතුමා, පා.ම. පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය
7. ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා, පා.ම. මුදල් රාජ්‍ය අමාත්‍ය
8. ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා, පා.ම. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
9. ගරු තේනුක විදානගමගේ මැතිතුමා, පා.ම. නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
10. ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, පා.ම. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
11. ගරු රෝහණ දිසානායක මැතිතුමා, පා.ම. ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
12. ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, පා.ම. නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
13. ගරු විජිත බේරුගොඩ මැතිතුමා, පා.ම. පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
14. ගරු ලොහාන් රත්වත්ත මැතිතුමා, පා.ම වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
15. ගරු තාරක බාලසූරිය මැතිතුමා, පා.ම. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
16. ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා, පා.ම. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
17. ගරු සිරිපාල ගමලත් මැතිතුමා, පා.ම. මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය
18. ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, පා.ම. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
19. ගරු අනුරාධ ජයරත්න මැතිතුමා, පා.ම. අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය
20. ගරු එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා, පා.ම. වෙළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය
21. ගරු සිසිර ජයකොඩි මැතිතුමා, පා.ම. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
22. ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා, පා.ම. ධීවර රාජ්‍ය අමාත්‍ය
23. ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, පා.ම. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
24. ගරු ඩී.වී. චානක මැතිතුමා, පා.ම. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
25. ගරු ඩී.බී. හේරත් මැතිතුමා, පා.ම. පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
26. ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, පා.ම. වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
27. ගරු වෛද්‍ය සීතා අ‍රඹේපොල මැතිතුමිය, පා.ම. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
28. ගරු කාදර් කාදර් මස්තාන් මැතිතුමා, පා.ම. ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය
29. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, පා.ම. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
30. ගරු අරවින්ද් කුමාර් මැතිතුමා, පා.ම. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
31. ගරු ගීතා කුමාරසිංහ මැතිතුමිය, පා.ම. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
32. ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මැතිතුමා, පා.ම. ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
33. ගරු ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මැතිතුමා, පා.ම. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
34. ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා, පා.ම, වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය
35. ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා, පා.ම. ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
36. ගරු අනූප පියුම් පස්කුවල් මැතිතුමා, පා.ම. සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

Most popular