නම | රාජ්‍ය අමාත්‍ය ධුරය | |
1 | ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, පා.ම. |
විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
2 | ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා, පා.ම. |
මුදල් රාජ්‍ය අමාත්‍ය |
3 | ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, පා.ම. |
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය |
4 | ගරු දිලුම් අමුණුගම මැතිතුමා, පා.ම. | ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
5 | ගරු කනක හේරත් මැතිතුමා, පා.ම. | තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය |
6 | ගරු ජානක වක්කුඹුර මැතිතුමා, පා.ම. |
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය |
7 | ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා, පා.ම. |
මුදල් රාජ්‍ය අමාත්‍ය |
8 | ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා, පා.ම. |
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය |
9 | ගරු තේනුක විදානගමගේ මැතිතුමා, පා.ම. |
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය |
10 | ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, පා.ම. |
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය |
11 | ගරු රෝහණ දිසානායක මැතිතුමා, පා.ම. |
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය |
12 | ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, පා.ම. |
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය |
13 | ගරු විජිත බේරුගොඩ මැතිතුමා, පා.ම. |
පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය |
14 | ගරු ලොහාන් රත්වත්ත මැතිතුමා, පා.ම. |
වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය |
15 | ගරු තාරක බාලසූරිය මැතිතුමා, පා.ම. |
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය |
16 | ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා, පා.ම. |
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය |
17 | ගරු සනත් නිශාන්ත මැතිතුමා, පා.ම. |
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය |
18 | ගරු සිරිපාල ගමලත් මැතිතුමා, පා.ම. |
මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය |
19 | ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, පා.ම. |
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය |
20 | ගරු අනුරාධ ජයරත්න මැතිතුමා, පා.ම. |
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය |
21 | ගරු එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා, පා.ම. |
වෙළඳ රාජ්‍ය අමාත්‍ය |
22 | ගරු සිසිර ජයකොඩි මැතිතුමා, පා.ම. |
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය |
23 | ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා, පා.ම. |
ධීවර රාජ්‍ය අමාත්‍ය |
24 | ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, පා.ම. |
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
25 | ගරු ඩී.වී. චානක මැතිතුමා, පා.ම. |
වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය |
26 | ගරු ඩී.බී. හේරත් මැතිතුමා, පා.ම. |
පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
27 | ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, පා.ම. |
වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය |
28 | ගරු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිතුමිය, පා.ම. |
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය |
29 | ගරු කාදර් කාදර් මස්තාන් මැතිතුමා, පා.ම. |
ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය |
30 | ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, පා.ම. |
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය |
31 | ගරු අරවින්ද් කුමාර් මැතිතුමා, පා.ම. |
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය |
32 | ගරු ගීතා කුමාරසිංහ මැතිතුමිය, පා.ම. |
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය |
33 | ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මැතිතුමා, පා.ම. |
ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
34 | ගරු ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මැතිතුමා, පා.ම. |
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය |
35 | ගරු ඩයනා ගමගේ මැතිතුමිය, පා.ම. |
සංචාරක රාජ්‍ය අමාත්‍ය |
36 | ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා, පා.ම. |
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය |
37 | ගරු අනූප පියුම් පස්කුවල් මැතිතුමා, පා.ම. |
සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය |