Presidential Secretariat of Sri Lanka

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ…

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අද (30) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණ.

පුවත්

Most popular