Presidential Secretariat of Sri Lanka

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක්- ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

  1. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
  2. බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
  3. කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජල සම්පාදන අමාත්‍ය
  4. මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
  5. රමේෂ් පතිරණ මහතා – කර්මාන්ත අමාත්‍ය
  6. විදුර වික්‍රමනායක මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
  7. අහමඩ් නසීර් මහතා – පරිසර අමාත්‍ය
  8. රොෂාන් රණසිංහ මහතා – වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

පුවත්

Most popular