Presidential Secretariat of Sri Lanka

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි …

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

පුවත්

Most popular