Presidential Secretariat of Sri Lanka

නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති …

නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

  • සුරේන් රාඝවන් මහතා                         – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
  • සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා             – තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
  • සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • මොහොමඩ් මුෂාරෆ් මහතා                  – පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම්
    නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.

පුවත්

Most popular