ජනාධිපති කාර්යාලය සඳහා භාණ්ඩ, සේවා හා වැඩ සපයා ගැනීම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අදාළ අයදුම්පත් භාර ගැනීම 2020.12.11 දිනෙන් අවසන් කිරීමට නියමිතව තිබුණද රටතුළ පවතින Covid – 19 වසංගත තත්වය හේතුවෙන් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2020.12.24 දින දක්වා සති 02කින් දීර්ඝ කර ඇත.
මීට අදාළ දැන්වීම බාගතකිරීම්වල දැක්වේ.