Presidential Secretariat of Sri Lanka

පොදුජන පෙරමුණේ ජය සහතික කරනු පිණිස ජනපති ඉරිදා (05) පොළොන්නරුවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් (ජූලි 05) පොළොන්නරුවට යයි. මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වෙයි.

ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් ඉරිදා (05) දවස පුරා දිස්ත්‍රික්කය තුළ සංවිධාන කර ඇති ජනහමු මෙසේය.

අනු අං. වේලාව ස්ථානය විස්තරය සංවිධායක
01. පෙ.. 10.30 දිඹුලාගල ක්‍රීඩාපිටිය රොෂාන් රණසිංහ මහතා
02. පෙ.. 11.00 දිඹුලාගල කලුකැලේ පීකොක් හෝටලය අසල ජයසිංහ බණ්ඩා මහතා
03. පෙ.. 11.45 මනම්පිටිය හන්දිය ප්‍රතිභා ශාලාව ඉදිරිපිට ජගත් සමරවික්‍රම මහතා
04. .. 12.30 පොළොන්නරුව දීප උයන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාපේෂල ජයරත්න මහතා
05. .. 01.00 පොළොන්නරුව බැඳිවැව පිළිගැනීම රොෂාන් රණසිංහ මහතා
06. .. 01.30 ගිරිතලය ඩියර් පාර්ක් හෝටල් භූමිය සිරිපාල ගම්ලත් මහතා
07. .. 03.30 ඇලහැර (අත්තනකඩවල) අමරකීර්ති අතුකෝරල මහතා
08. .. 05.00 මැදිරිගිරිය (වටදාගයට ඇතුළුවන ස්ථානය) ගොඩයලෑ ගෙදර චන්ද්‍රසේන මහතා
09. .. 06.00 ලංකාපුර – පුලතිසිගම සමූපකාර තානායම රොෂාන් රණසිංහ මහතා
10. .. 06.20 ලංකාපුර – තබල හන්දිය රොෂාන් රණසිංහ මහතා
11. .. 07.00 හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර

පුවත්

Most popular