අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.
කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි...
\අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ ජනපති නව ආර්ථික දැක්මකින් කටයුතු කරමින් සිටිනවා – සාගල රත්නායක මහතා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරය තුළ...
යහපත් ලෝකයක් වෙනුවෙන් ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතුයි. වසර 05ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුයි. ප්‍රධාන බලවතුන්ගේ තරගය වෙළෙද හා ආර්ථික ඒකාබද්ධතාව පසුපසට...
ජනාධිපති කාර්යාලය
ගාලු මුවදොර
කොළඹ 01
ශ්‍රී ලංකාව
+94 11 2354354
+94 11 2340340
ps@presidentsoffice.lk
Copyright © 2024. Created by Information & Communication Technology Unit.