Presidential Secretariat of Sri Lanka

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි …

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

 

 

 

මොහාන් කරුණාරත්න,

නියෝජ්‍ය අධ්‍යක්ෂ

ජනාධිපති මාධ්‍ය අංශය

2020-02-26

පුවත්

Most popular