Presidential Secretariat of Sri Lanka

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

අභියානාධිකරණ විනිසුරු එච්.එම්.ඩී. නවාස් මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

පුවත්

Most popular