Presidential Secretariat of Sri Lanka

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කෙරේ

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව  ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රාජ්‍ය අමාත්‍යාංශ  සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහත පරිදි වේ.

1 එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
2 මහාචාර්ය රංජිත් දිසානායක මහතා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
3 එස්. සේනානායක මහතා වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
4 එම්.සී එල්. රුද්‍රිගෝ මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
5 එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 6  බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුරාජ්‍ය අමාත්‍යාංශය
 7  ඩී.ඒ.ඩබ්ලිව්. වනිගසූරිය මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
 8  මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය
 9  ඩී.එස්. විජේසේකර මහත්මිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්වසාය සංවර්ධන අමාත්‍යාංශය
10 එල්.ඩී. සේනානයක මහත්මිය ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය
11 ආර්.එස්.එම්.වි. සෙනෙවිරත්න මිය දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
12 ඒ.එස්. පද්මලතා මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
13 කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය
14 එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
15 එම්. දේවසුරේන්ද්‍ර මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය
16 එස්.ජී. විජයබන්දු මහතා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු අමාත්‍යාංශය
 17  එස්. අරුමෙයිනායගම් මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
18 එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
19 සී.එස්. ලොකුහෙට්ටි මහතා තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
20 ජී.සී. කරුණාරත්න මහත්මිය මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
 21  ඒ. සේනානායක මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
22 එම්.අයි. අමීර් මහතා අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
23 ඩී.ඩී. මාතරආරච්චි සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය
 24  එන්.පී.වී.සී. පියතිලක මහතා වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 25  ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මිය ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
 26  කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මිය මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
27 ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේ වීරසේකර මිය වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය
 28  ඩබ්.ඒ.ඩී.සී. රෑපසිංහ මහත්මිය පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
29 කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
 30  කේ.ජී.ඒ. අලවත්ත මිය සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
31 ආර්. විජයලෙච්චුමි මිය  ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 32  අනුරාධ විජේකෝන් මහතා තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

පුවත්

Most popular