1 |
ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා |
ජනාධිපති ලේකම් |
2 |
ජී.පී සපුතන්ත්‍රී මහතා |
අග්‍රාමාත්‍ය ලේකම් |
3 |
ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා |
අමාත්‍ය මණ්ඩල ලේකම් |
4 |
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා |
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය |
5 |
කේ. එම්. එම් සිරිවර්ධන මහතා |
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය |
6 |
ජේ. එම් තිලකා ජයසුන්දර මහත්මිය |
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය |
7 |
ඒ. එම්. පී. එම්. බී අතපත්තු මහතා |
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය |
8 |
බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා |
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය |
9 |
එච්. එස්.එස් තුයියකොන්තා මහතා |
ආරක්ෂක අමාත්‍යාංශය |
10 |
ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න මහතා |
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය |
11 |
යූ. ජී රංජිත් ආරියරත්න මහතා |
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය |
12 |
මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල මහතා |
බලශක්ති අමාත්‍යාංශය |
13 |
එස්. ආලෝක බණ්ඩාර මහතා |
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය |
14 |
එස්. එම් පියතිස්ස මහතා |
කම්කරු අමාත්‍යාංශය |
15 |
ඒ. විමලේන්තිරරාජා මහතා |
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය |
16 |
ඩී. පී වික්‍රමසිංහ මහතා |
කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය |
17 |
කේ. එම්. ජී. එස්. එන් කලුවැව මහතා |
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය |
18 |
ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර මහතා |
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය |
19 |
අරුණි රණරාජා මහත්මිය |
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය |